Saturday, December 22, 2018

හීටරයට වඩා උනුහුම් හදවතක්..


දිලිදු කමින් බැට කා හරිහැටි කෑමක් බීමක් විලිවසාගැනීමට ඇදුමක් නැති සමහරකෙකුට හිසට වහලක් ද නොමැතිව මුලු ජීවිතයම හූල්ලමින් ජිවත්වෙන පුන්චි සිගිචි මල් වගේ නන්ගිලා මල්ලිලා අයියලා අක්කලා වගේම අපේ දෙමවුපියන්ගේ වයසේ අම්මලා තාත්තලා ජිවිතේ විදවනවා බල බල , මිනිස්සු එනකොටා ගන්නේ,ඉරිසියා කරන්නේ,වියිර කරන්නේ ඇයි.හැමෝම මිනිස්සු නේද?
සල්ලි.බලය කුමටද තව කෙනෙක් පරදවන්න?
ආදරය කරුනව දයව මනුස්සකම සල්ලි වලින් ගන්න බෑ නේද?
ඒ මිනිස්සුන්ගේ පපුවල කොච්චර පිච්චෙනව ඇතිද?
ඒ පිච්චෙන පපුවේ තියන අහින්සක බලාපොරොත්තුව ජිවත්කරන්න පුලුවන්නම් ..  මොකද ඒ දුක මමත් හොදට විදලා තියනව...

Sunday, December 16, 2018

අවසාන තිරනය....

මරණයද ඉරනණම?

මෙහෙම ලියන්නට හිතුනෙ මගෙයි ඔහුගෙයි මරණයෙන් පසු අන් කිසිවෙකු වන්දි ගෙවිමට අනවෂය බව මා දන්නා නිසාවෙනි.
මා සමග කිසි දිනක මුහුනට මුහුන හමුවි නැති ඔහු ,මට හොද පියෙක් බව යම් යම් කතා වලින් අසන්නට ලැබුනි.නමුත් සත්‍ය වැටෙන විට මගේ ලොකයම විනාශ වි ගොස් ඇති බව දැනුනි.මන්ද මා මහා බුද්ධිමතෙකුවත්, මහා සල්ලි කරයෙකුවත් නොවිය.ලොකයක් මෙන් රකින්නට ඉරිසියා කරන්නට,ලෝබ කරන්නට,තිබුන එකම වටිනාම
දෙය ඔහු හොරකම් කලේ තම දරුවන් සමග එ අහින්සක හයක් හතරක් නොදන්න කෙලිපොඩිත්තියන්ද ඒ පාපයට ඇද දමමිනි.
ඔබට ඔයිට වඩා හිතන්නට තිබුනි.
කුහකකම්,අමුනුස්සකම් වලින් පිරුනු උබ නරකාදියකින් ඉපදුනු සක්කිලි තිරිසනෙකි..
උගත් බුද්දිමත් මිල මුදල් තිබු පමණින් ජිවිත සුන්දර වන්නේ නැත..
පෙර ආත්මයේ කල පව් කාර කම් ආකාලයේ ලෙඩ රෝග වැලදි අමු අමුවේම පණුවන් ගසා නොවිදිනා දුක් විද මිය යාමට උබේ දවය ලියවුනද?
උබ වන් පියෙක් සැමියෙක් තවත් එක් දිනක්වත් මේ ලොව ජිවත් විමට සූදුසු නැත..
මන්ද උබ වන් වුවන් සමාජයට පිළිකාවකි.
උබේ දවය මෙයි නිමවෙයි
මමද එදින මිය යයි.
නුබේ දියණියන්   පියෙකු නොමැතිව විදවයි
බිරිද ජිවිත කාලෙම විදවයි..
දරුවන්ට අතපන්න නොදි හම්බකරන්න පටන්ගනි,,නොහැකි වු දිනක
ඇය ඇග හෝ විකුණයි..ඒ අම්මා කෙනෙකුගේ සෙනෙහසයි..
දුවරු අතපය ලොකු වුවිට අම්මා ගැන සොයයි
අම්මට සැලකිමට ඔවුන්ද සල්ලි වලට විකිනෙයි..
දැන් උබ සතුටු වෙයන් වලේ ඉදන්.
උබ ඉපදෙන ආත්මයක් පාසා මන් එන්නම් පතාන උබ වගේ උන් සමාජයෙන් අතුගන්න..
ඉක්මනින් හමුවෙමු තිරිසන් කුනු බල්ලා...

Saturday, December 15, 2018

මම කැන්ගරුවෙක් වි , නුබ මගේ පැටව උනානන්.


මට ආසයි කැන්ගරු අම්මෙක් වෙන්න.., නුබ මගේ පැටව වි ඉපදෙනවනන්.
එතකොට මට පුලුවන් හැම තිස්සෙම ඔයා ලගින් ඉන්න
යන යන තැන එල්ලන් යන්න
ඔයා එවිදිනව බලන්න
ලොකේ හොද නරක කියල දෙන්න
සතුටෙදි හිනවෙන්න
දුක හිතුනම සනසන්න
එගේම ගැවි ගැවි දවස ගෙවන්න
වැස්සෙ එකට තෙමෙන්න
අව්වෙන් පරිස්සම් කරන්න
සිතලට උනුහුම දෙන්න
බඩගිනි උනාම කවන්න
රෑට තුරුල් කරන් නිදා ගන්න
හච්චින් යද්දි නහල දිවෙන් පිහන්න
කකුල් රිදෙන්න නොදි එල්ලන් යන්න
ලස්සන තැන් පෙන්නන්න
කටවත් ලන් වෙන්න නොදි පපුවෙ තියන් රකින්න
මුලු ලොකෙම කරන් ලගින් ඉන්න....

අනේ ලොකු වෙන්න එපා ...ජිවිත කලෙම පැටියෙක් වෙලා ඉන්න 🦘