Saturday, December 15, 2018

මම කැන්ගරුවෙක් වි , නුබ මගේ පැටව උනානන්.


මට ආසයි කැන්ගරු අම්මෙක් වෙන්න.., නුබ මගේ පැටව වි ඉපදෙනවනන්.
එතකොට මට පුලුවන් හැම තිස්සෙම ඔයා ලගින් ඉන්න
යන යන තැන එල්ලන් යන්න
ඔයා එවිදිනව බලන්න
ලොකේ හොද නරක කියල දෙන්න
සතුටෙදි හිනවෙන්න
දුක හිතුනම සනසන්න
එගේම ගැවි ගැවි දවස ගෙවන්න
වැස්සෙ එකට තෙමෙන්න
අව්වෙන් පරිස්සම් කරන්න
සිතලට උනුහුම දෙන්න
බඩගිනි උනාම කවන්න
රෑට තුරුල් කරන් නිදා ගන්න
හච්චින් යද්දි නහල දිවෙන් පිහන්න
කකුල් රිදෙන්න නොදි එල්ලන් යන්න
ලස්සන තැන් පෙන්නන්න
කටවත් ලන් වෙන්න නොදි පපුවෙ තියන් රකින්න
මුලු ලොකෙම කරන් ලගින් ඉන්න....

අනේ ලොකු වෙන්න එපා ...ජිවිත කලෙම පැටියෙක් වෙලා ඉන්න 🦘


No comments:

Post a Comment