මරණයද ඉරනණම?
මෙහෙම ලියන්නට හිතුනෙ මගෙයි ඔහුගෙයි මරණයෙන් පසු අන් කිසිවෙකු වන්දි ගෙවිමට අනවෂය බව මා දන්නා නිසාවෙනි.මා සමග කිසි දිනක මුහුනට මුහුන හමුවි නැති ඔහු ,මට හොද පියෙක් බව යම් යම් කතා වලින් අසන්නට ලැබුනි.නමුත් සත්‍ය වැටෙන විට මගේ ලොකයම විනාශ වි ගොස් ඇති බව දැනුනි.මන්ද මා මහා බුද්ධිමතෙකුවත්, මහා සල්ලි කරයෙකුවත් නොවිය.ලොකයක් මෙන් රකින්නට ඉරිසියා කරන්නට,ලෝබ කරන්නට,තිබුන එකම වටිනාම
දෙය ඔහු හොරකම් කලේ තම දරුවන් සමග එ අහින්සක හයක් හතරක් නොදන්න කෙලිපොඩිත්තියන්ද ඒ පාපයට ඇද දමමිනි.
ඔබට ඔයිට වඩා හිතන්නට තිබුනි.
කුහකකම්,අමුනුස්සකම් වලින් පිරුනු උබ නරකාදියකින් ඉපදුනු සක්කිලි තිරිසනෙකි..
උගත් බුද්දිමත් මිල මුදල් තිබු පමණින් ජිවිත සුන්දර වන්නේ නැත..
පෙර ආත්මයේ කල පව් කාර කම් ආකාලයේ ලෙඩ රෝග වැලදි අමු අමුවේම පණුවන් ගසා නොවිදිනා දුක් විද මිය යාමට උබේ දවය ලියවුනද?
උබ වන් පියෙක් සැමියෙක් තවත් එක් දිනක්වත් මේ ලොව ජිවත් විමට සූදුසු නැත..
මන්ද උබ වන් වුවන් සමාජයට පිළිකාවකි.
උබේ දවය මෙයි නිමවෙයි
මමද එදින මිය යයි.
නුබේ දියණියන් පියෙකු නොමැතිව විදවයි
බිරිද ජිවිත කාලෙම විදවයි..
දරුවන්ට අතපන්න නොදි හම්බකරන්න පටන්ගනි,,නොහැකි වු දිනක
ඇය ඇග හෝ විකුණයි..ඒ අම්මා කෙනෙකුගේ සෙනෙහසයි..
දුවරු අතපය ලොකු වුවිට අම්මා ගැන සොයයි
අම්මට සැලකිමට ඔවුන්ද සල්ලි වලට විකිනෙයි..
දැන් උබ සතුටු වෙයන් වලේ ඉදන්.
උබ ඉපදෙන ආත්මයක් පාසා මන් එන්නම් පතාන උබ වගේ උන් සමාජයෙන් අතුගන්න..
ඉක්මනින් හමුවෙමු තිරිසන් කුනු බල්ලා...

No comments:
Post a Comment